2024 මාර්තු මස 29 ප.ව. 07:03 - {{hitsCtrl.values.hits}}
කොවිඩ්19 ආසාදනය වූ තවත් රෝගීන් 9ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ කොවිඩ් ආසාදිතන්ගේ සංඛ්‍යාව 3005ක් දක්වා වර්ධනය විය.
ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් 3234
සුවය ලැබූ ආසාදිතයන් 3005
ජීවිතක්ෂයට පත්වූවන් 12
තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නන් 217
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |