සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් 3000 ඉක්මවයි

2020 සැප්තැම්බර් මස 23 පෙ.ව. 07:53 - {{hitsCtrl.values.hits}}  

කොවිඩ්19 ආසාදනය වූ තවත් රෝගීන් 9ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ කොවිඩ් ආසාදිතන්ගේ සංඛ්‍යාව 3005ක් දක්වා වර්ධනය විය.

ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් 3234

සුවය ලැබූ ආසාදිතයන් 3005

ජීවිතක්ෂයට පත්වූවන් 12

තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නන් 217

දින පොත