ඇමෙරිකාවේ කොවිඩ් ආසාදිතයන් 4477 - මරණ 87

2024 අප්‍රේල් මස 24 ප.ව. 07:02 - {{hitsCtrl.values.hits}}  

ඇමෙරිකාව තුළ කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 4477ක් දක්වාත් මරණ 87ක් දත්වාත් වර්ධනය වී තිබේ.

කොවිඩ් ආසාදිත වූ රෝගීන් 77ක් චීනයෙන් හා ජපානයේ සිට ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිට ඇමෙරිකාවට ගෙන්වාගත් පිරිස් වෙති.

ඇමෙරිකාව තුළ වොෂින්ටන් හා නිව්යෝක් ප්‍රාන්ත තුළ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වෙයි.

මේ වන විට ඇමෙරිකාවේ බටහිර් වර්ජිනියා ප්‍රාන්තය තුළ පමණක් දැනට රෝගීන් වාර්තා වී නොමැත.

දින පොත