2024 මාර්තු මස 28 ප.ව. 07:35 - {{hitsCtrl.values.hits}}
චීනයේ කෝවිඩ් 19 වසංගතය ආසාදන වූ සංඛ්‍යාවේ සීඝ්‍ර අඩුවීමක් පෙන්නුම් කරමින් 19 දා දින චීනයෙන් වෛරසය ආසාදනය වූ නව සංඛ්‍යාව 349ක් බවට පත්ව තිබේ.
එසේම රෝගයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව යන සංඛ්‍යාවද වර්ධනය වී ඇති අතර ඊයේ දිනයේදී රෝහල්වලින් පිටව ගිය සම්පූර්ණ සංඛ්‍යාව 1779ක් වෙයි.
ඊයේ දිනයේදී නව මරණ 108ක් වාර්තා වන අතර චීනයේ පමණක් (හොංකොං 2, තායිවානය 01) ඇතුළුව මරණ 2121ක් වාර්තා වී තිබේ. තවත් මරණ 7ක් චීනයෙන් පිටත වාර්තා වෙයි.
මේ වන විට රෝගයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 16155ක් බවට පත්ව තිබේ. වෛරසය ආසාදනය වූ චීන ජාතිකයන් සංඛ්‍යාව 74675ක් වන අතර විදේශීය ජාතිකයන් සංඛ්‍යාව 929කි.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |