2024 මාර්තු මස 29 ප.ව. 03:24 - {{hitsCtrl.values.hits}}
බීජිං, අප්‍රියෙල් 3 (ෂින්හුවා) - නව කොරොන වයිරසය ආසාදන ය වූ රෝගීන් 163 දෙනෙකු චීන ප්‍රධාන භූමියේ බ්‍රහස්පතින්දා රෝහල්වලින් පිටව ගොස් ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.
බ්‍රහස්පතින්දා අවසන් වන විට රෝගීන් 76,571 ක් සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇති බව කොමිසම සිය දෛනික වාර්තාවේ සඳහන් කරයි.
බ‍්‍රහස්පතින්දා වන විට COVID-19 රෝගීන් 81,620 ක් ප්‍රධාන භූමියේ වාර්තා වී ඇති අතර 3,322 දෙනෙකු මෙම රෝගයෙන් මියගොස් තිබේ.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |