ප්‍රංශයේ කොරෝනා මරණ 10000 ඉක්මවයි

2024 අප්‍රේල් මස 23 ප.ව. 05:01 - {{hitsCtrl.values.hits}}  

ඉතාලිය, ස්පාඤ්ඤය, ඇමෙරිකාව යන රටවලට පසුව කොරෝනා මරණ 10000 සීමාව ඉක්මවා ගිය රට බවට ප්‍රංශය පත්විය.

ජොන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්තවලට අනුව ප්‍රංශයේ කොරෝනා මරණ 10328ක්  වාර්තා වී තිබේ. ප්‍රංශය තුළ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 110070ක් දක්වා වර්ධනය වී තිබේ.

පස්වු 12.45 වන විට ලෝකය පුරා කොරෝනා ආසාදිතයන් 1431900ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 82172කි.

දින පොත