බ්‍රිතාන්‍ය අගමැතිටත් කොරෝනා

2024 අප්‍රේල් මස 25 පෙ.ව. 10:53 - {{hitsCtrl.values.hits}}  

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. කෙසේ වෙතත් තමන් කොවිඩ් 19 එරෙහි එක්සත් රාජධානියේ සටන ඉදිරියට ගෙන යන බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

දින පොත