2024 මාර්තු මස 28 ප.ව. 07:38 - {{hitsCtrl.values.hits}}
සොබා 2017 ජගත් පරිසර දින සැමරුම් උළෙල සමගාමීව කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය විජය ළමා පුවත්පතේ සහයෝගයෙන් වෙරළේ අසිරිය චිත්‍ර ප්‍රදර්ශනය හා සම්මාන සම්මාන ප්‍රදානෝත්සවය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙහි දී වෙරළ සුරැකීම හා කසළ විධිමත්ව බැහැර කරමින් පරිසරය සුරකින සමාජයක් අරඹයා අමැතිවරයා විසින් දේශනයක් සිදුකළහ.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |