උප්පැන්න සහතිකයට වෙනසක්

2024 අප්‍රේල් මස 24 ප.ව. 10:41 - {{hitsCtrl.values.hits}}  

2019 වර්ෂයේ හදුන්වා දුන් ජාතික උප්පැන්න සහතිකය පැරණි උප්පැන්න සහතිකයේ පැවති අඩුපාඩු ඉවත්කොට ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන ලෙස වඩාත් ආරක්ෂිත ක්‍රමෝපායන් හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන සේ සකස් කිරිමට තිරණය කර තිබේ.

එම උප්පැන්න සහතිකයේ සමහර ළමුන්ට අගතිගාමි ලෙස බලපාන දෙමවුපියන් විවාහකදයන කොටස ඉවත්කොට භාෂාද්වයෙන් සකස් කර තිබේ.

දින පොත