2024 මාර්තු මස 29 පෙ.ව. 12:14 - {{hitsCtrl.values.hits}}
අපොස උසස් පෙළ විභෘගය හා ශිෂ්‍යත්ව විභාගය කලින් සැලසුම් කළ පරිදිම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව පහ ශ්‍රේණියය ශිෂ්‍යත්ව විභෘගය ලබන 11 වැනිදා පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය සදුදා 12 වැනිදා ආරම්භ කෙරෙනු ඇත.
නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍ර දේශවල සිසුන්ට විභාග මධ්‍යස්ථානවලට පැමිණිමට විශේෂ වැඩපිළිවලක් සකස් කිරීමට තීරණය කර ඇතැයි ලංකාදීපය වාර්තා කරයි
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |