කොළඹ මහජන පුස්තකාලය යළි විවෘතයි

2024 අප්‍රේල් මස 20 පෙ.ව. 03:07 - {{hitsCtrl.values.hits}}  

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා තැබූ කොළඹ මහ නගර සභාවට අයත් කොළඹ මහජන පුස්තකාලයේ ළමා පුස්තකාලය හා වැඩිහිටි බැහැරදීමේ පුස්තකාලය ඊයේ (04දා) දිනයේ සිට විවෘත කර තිබේ.

ඒ අනුව සඳුදා සිට සෙනසුරාදා දක්වා සතියේ දින හයක් පෙරවරු 8.00 සිට සවස 4.00 ද්කවා පුස්තකාලය විවෘත තැබීමට නියමිතය.

ස්ව අධ්‍යන කටයුතු වල නිරිත විශ්වවිද්‍යාල සිසුන් සඳහා අධ්‍යන ශාලා පහසුකම් හා විමර්ශන පුස්තකාලය විවෘතව පවතී.

කොළඹ මහජන පුස්තකාලයේ විද්‍යුත් සුචිය (Open public access catalogue) pl.colombo.mc.gov.lk මගින් ප්‍ර වේශ විය හැකි බවද කොළඹ නාගරික කොමසාරිස්වරිය සඳහන් කරයි.

දින පොත