ගම්පහ පාසල්, පිරිවෙන් හා උපකාරක පන්තිවලට නිවාඩු දෙයි

2024 අප්‍රේල් මස 25 ප.ව. 04:14 - {{hitsCtrl.values.hits}}  

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසැල්, පිරිවෙන් සහ පෞද්ගලික උපකාරක පන්තිවලට හෙට (05දා) සිට නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

හෙට සිට සිකුරාදා දක්වා මෙසේ පාසල් හා උපකාරක පන්ති වසා දැමීමට තිරණය කර තිබේ.

දිවුලපිටියෙන් කොවිඩ් 19 ආසාදනය වූ කාන්තාවක් හමුවීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.

දින පොත