ජොන් කොතලාව මධ්‍ය විදුහල ජාතික පාසලක් කරයි

2024 අප්‍රේල් මස 16 ප.ව. 01:25 - {{hitsCtrl.values.hits}}  

විදුහල්පතිවරයා ඇතුළු සිසුන් පිරිසක් කළ ඉල්ලීමකට අනුව ශ්‍රීමත් ජෝන් කොතලාවල මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට උසස් කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

දොඩංගස්ලන්ද මහජන පුස්තකාල ක්‍රීඩාංගණයට පැමිණි ජනාධිපවරයා මේ බව සඳහන් කළේය. 

නිදහස්ගම විද්‍යාදීප සහ දේවාපොළ කුමර යන විද්‍යාලවල ක්‍රිඩාපිටි ප්‍රතිසංස්කරණය කරන්නැයි සිසුන් කළ ඉල්ලීම ඉටු කරන මෙන් ජනාධිපතිවරයා  යුද හමුදාපතිවරයාට උපදෙස් දුන්නේය.

දින පොත