තුන්වැනි වාරය අවසන් - පාසල් විවෘත කිරීම ජන 11 දා

2024 අප්‍රේල් මස 19 ප.ව. 06:48 - {{hitsCtrl.values.hits}}  

ලබන වර්ෂයේ නව පාසල් වාරය ජනවාරි මස 11 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
එහෙත් බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ, ⁣කළුතර දිස්තික්කයේ පාසල් සහ හුදකලා කර ඇති පොලිස් බල පෙදෙස් වල පාසල් මෙදිනට ආරම්භ නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

2020 අධ්‍යයන වර්ෂයේ විධය නිර්දේශය ආවරණය වී නොමැති නම් ඒ සම්බන්ධයෙන් පාසල් මට්ටමින් වැඩපිලිවෙළක් සකස් කරන ලෙස විදුහල්පතිවරුන්⁣ට උපදෙස් දී තිබේ.

දින පොත