දහම් පාසල් ආරම්භ කිරීමට යයි

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 12:38 - {{hitsCtrl.values.hits}}  

කෝවිඩ් - 19 වසංගතය හේතුවෙන් වසා තිබූ බෞද්ධ දහම් පාසල් නැවත ආරම්භය අදියර දෙකක් යටතේ සිදු කිරීමට තීරණය කර ඇත.

1සිට 5 දක්වා ශ්‍රේණි - 2020.08.23 සහ 6 සිට 13 දක්වා ශ්‍රේණි 2020.08.16 දිනත් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

දින පොත