දීඝවාපිය හා මිහින්තලය චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරයි

2024 අප්‍රේල් මස 19 ප.ව. 03:02 - {{hitsCtrl.values.hits}}  

දීඝවාපිය හා මිහින්තලය චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නැගෙනහිර පළාත තුළ පිහිටි පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කරයි.

ඒ අනුව අද පෙරවරුවේදී දීඝවාපිය ප්‍රතිසංස්කරණය කිරීමත්, 24 දා මිහින්තලය චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමත් ආරම්භ කිරීමට නියමිතය.

දින පොත