නව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට මහාචාර්ය අනුර මනතුංග

2024 අප්‍රේල් මස 25 පෙ.ව. 03:43 - {{hitsCtrl.values.hits}}  

මහාචාර්ය අනුර මනතුංග මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කිරීමට රජය තීරණය කර ඇත. වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් ධූරය දරන ආචාර්ය සෙනරත් දිසානායක මහතා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා බැවින්, පුරප්පාඩු වන තනතුරට පත්වීම සිදුකෙරේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් වන අනුර මනතුංග මහතා එම විශ්වවිද්‍යාලයේ උරුම අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා ද ඔහු වෙයි.

 

දින පොත