පෙර පාසල්වලටත් නිවාඩු

2024 අප්‍රේල් මස 24 ප.ව. 05:47 - {{hitsCtrl.values.hits}}  

දිවයින පුරා ඇති සියලුම පෙර පාසල් හෙට (05) සිට වසා දැමීමට තීරණය කර තිබේ. ඒ දිවුලපිටියෙන් කොවිඩ් 19 ආසාදිතයෙක් හමුවීමත් සමග දිවයිනේ සියලුම පාසල්හි දෙවැනි වාර පාසල් නිවාඩුව හෙට දිනයේ සිට ආරම්භ කිරීමට සමගාමීවය.

දින පොත