2024 මාර්තු මස 28 ප.ව. 05:00 - {{hitsCtrl.values.hits}}
උපකාරක පන්තියක උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව සියයකට සීමා කළ යුතු බවත් මෙය මහා පරිමාණයෙන් පවත්වාගෙන යන පන්තිවලද අදාළ බවත් ඇමැතිවරිය කියා සිටින්නීය.
සෑම පන්තියකම ආසන අතර මීටරයක දුර පවත්වා ගත යුතු බව ද අමාත්‍යවරිය කියන්නීය.
සෞඛ්‍ය ඇමැතිවරිය මෙසේ පැවැසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
( සුජිත්හේවාජුලිගේ සහ අංජුග මහික වීරරත්න )
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |