බස්නාහිර පෙර පාසල් 29 දා ඇරඹෙයි

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 01:22 - {{hitsCtrl.values.hits}}  

බස්නාහිර පළාතේ සියලූම පෙරපාසල් එළඹෙන මාර්තු මස 29 වන දින ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අනුමැතිය හිමිවී ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

දින පොත