මොරටුව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක්

2024 අප්‍රේල් මස 25 පෙ.ව. 10:04 - {{hitsCtrl.values.hits}}  

දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හා විශ්වවිද්‍යාල පාලක සභාවේ අනුමැතිය ලැබී ඇති මොරටුව විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයට අවශ්‍ය සායනික පුහුණුව ලබාදීම හෝමාගම මූලික රෝහල හා කලුතර මහ රෝහල ශික්ෂණ රෝහල් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය  ලැබී තිබේ.

ඒ අනුව එම සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය.

දින පොත