සියලුම සත්වෝද්‍යාන වසා දමයි

2024 අප්‍රේල් මස 24 පෙ.ව. 11:42 - {{hitsCtrl.values.hits}}  

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලු සත්ත්ව උද්‍යාන යළි දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කර තිබේ.

විෂයභාර අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කළේ අද (17) දිනයේ සිට සියලු සත්ත්ව උද්‍යාන වසා තබන ලෙස තමා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදුන් බවයි.

එමෙන්ම වනෝද්‍යාන තුළට ඇතුළුවීම ද සීමා කිරීමට පියවර ගෙන ඇත.

දින පොත