පුවත්

මධ්‍යම පළාතේ පුරාවිද්‍යා ස්ථානවලට නාම පුවරු

views : 53
December 29, 2016 11:03 am

මධ්‍යම පළාතේ පුරාවිද්‍යා ස්ථාන නාම දැක්වෙන පුවරු සවිකිරීම මධ්‍


ජාතික ශෝක දිනයක් නෑ

views : 72
December 28, 2016 11:17 am

හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය හේතුවෙන්


සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් "සතුටු ගම්මාන”

views : 74
December 28, 2016 08:31 am

ජනපති පදවි ප්‍රාප්තිය දෙවර්ෂ පුර්ණය සැමරීම වෙනුවෙන් සෞඛ්‍ය, පෝෂ


රත්නසිරි වික්‍රමනායක මහතා අභාවප්‍රාප්ත වෙයි

views : 60
December 27, 2016 05:36 pm

රෝගාතුර වී රෝහල් ගතකොට සිටි හිටපු අගමැතිවරයෙකු වූ රත්නසිරි වික්‍


තොරතුරු තාක්ෂණ ශිෂ්‍ය සමාජ සවිබල ගැන්වීමට පියවර

views : 45
December 27, 2016 12:37 pm

දිවයින පුරා පාසල් මට්ටමින් ස්ථාපිත කර තිබෙන තොරතුරු තාක්‍ෂණ ශිෂ්&


පිළිකා උපදේශන සේවාවක් ඇරඹේ

views : 48
December 27, 2016 09:07 am

පිළිකා රෝගය පිළිබඳ ඕනෑම තොරතුරක්  ලබාගැනීමට හෝ පිළිකාවෙන් වැළකී


සුනාමි ව්‍යවසනයට අවුරුදු 12

views : 60
December 26, 2016 10:31 am

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක දහස් සංඛ්‍යාත ජනතාවට මරු කැඳවමි


කණ්ඩායම් 640ක් පාසල් පද්ධති තුළ මදුරු කීට පරික්ෂා කරයි

views : 39
December 24, 2016 10:43 am

නව පාසල්වාරය ආරම්භ කිරීමට ප්‍රථම දිවයින පුරා සියලුම පාසල් පරිශ්&zwj


සුපිරි කාර්මික විදුහල් තුනක්

views : 49
December 24, 2016 10:41 am

හම්බන්තොට, පුත්තලම හා මොනරාගල  සියලු පහසුකම්වලින් සමන්විත කාර්ම


හිමාලය ජයගෙන පේරාදෙණි සිසුහු ආපසු එති

views : 63
December 23, 2016 12:29 pm

සාර්ථකව හිමාලය තරණය කර යළි පැමිණි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද


දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...