මහවැලි ගඟ

2024 අප්‍රේල් මස 19 පෙ.ව. 04:09 - {{hitsCtrl.values.hits}}  

සමනල ගිරි මෑණියගේ
තුරැලෙන් ගලනා
සෙනෙහෙ දියයි මා 
මහවැලි ගංගා 
ගල්පරවල හැපී
පෙණපිඩු නඟමින්
ගලමි තවත් මම ඉදිරියට
මිණිමුතු සඟවා
සිහිලස බෙදලා
කෙත්වතු නිල් පැහැයෙන් සරසවලා
ගලමි තවත් මම ඉදිරියට

මලිත් උදයංග
11 ශ්‍රේණිය,
අ/මෛත්‍රිපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලය. අනුරාධපුරය.

දින පොත