රාත්‍රිය

2024 අප්‍රේල් මස 18 ප.ව. 11:27 - {{hitsCtrl.values.hits}}  


සඳ අහසම එළිය කරන
තරැ එළියෙන් මල් පීදෙන
උකුසු කුලේ වවුලන් යන
රාත්‍රිය ද මනරම් වන

සැම අතින් ම කිචි බිචි හඬ
නෑසේ දහවල මෙන් රුය
සැමදෙන සුවබර නින්දක
රාත්‍රිය ද මනරම් වන

එස්.එම්. ටී. සංදේශ්
8 ශ්‍රේණිය,
හලා/සේනානායක මධ්‍ය මහා විද්‍යාලය.

දින පොත