2024 මාර්තු මස 28 ප.ව. 03:27 - {{hitsCtrl.values.hits}}
ආකාසෙන් බිමට වැටෙයි
මුතු කැට මෙන් අපට පෙනෙයි
හරි ලස්සන පිනිකැට මෙන්
උඩ අහසෙන් බිමට වැටෙයි
වැස්ස තදින් වසින විටදි
හෙණ හඬ දෙයි අකුණු ගසයි
පුංචි ළමයි එයට බියේ
ගේ ඇතුළට හනික දුවයි
විකුම් සත්සර පරණවිතාන
3 ශ්‍රේණිය,
ගා/පිලාන තක්ෂිලා ප්‍රාථමික විද්‍යාලය,
ගාල්ල.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |