අවුරුදු සිරි

2024 අප්‍රේල් මස 24 ප.ව. 02:17 - {{hitsCtrl.values.hits}}  

එරබදු ගහේ සිතුවම් මෙන් මල් පිපිලා

ගම පුරාම රබන් ගසයි එකතු වෙලා

රබන් හඬින් ගම්මානය අවදි වෙලා

කොවුල් නදින් එයි අවුරුදු සිරිය ගලා


 

දිනිඳු විදත් අනුපම,

6 ශ්‍රේණිය,

මප/හැ/ ශ්‍රීපාද මධ්‍ය මහා විද්‍යාලය,

හැටන්.

දින පොත