ආදර අම්මා

2024 අප්‍රේල් මස 25 පෙ.ව. 09:09 - {{hitsCtrl.values.hits}}  

දස මසක් කුසයේ 
දරා ලේ කිරි කර පොවා
ආදරයෙන් රුක බලා
මාව උස්මහත් කළා

බඩගිනි විටදි මා හැඬුවා
ඇය ද නොකා මට කැවුවා
වැරදි දැකලා මට ගැහුවා
අඬන විටදි සිත නිවුවා

දිනෙත් චාමිකර
8 ශ්‍රේණිය,
ර/ධර්මපාල මහා විද්‍යාලය,
රත්නපුර.

 

දින පොත