උදය සිරි

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 04:15 - {{hitsCtrl.values.hits}}  

උදෑසන ම හිරැ කිරණින් ලොව     නැහැවෙනවා
පුංචි පුංචි කුරැලු පැටවු ඉගිළී                      යනවා
පාට පාට මල් සුවඳින් ලොව         නැහැවෙනවා
උදෑසනක අසිරිය දැන් ලොවට             කියනවා

ටිසාරා දේශානි
7 ශ්‍රේණිය,
හ/කුඩාබෝලාන පඤ්ඤාසීහ මහා විද්‍යාලය.

දින පොත