2024 මාර්තු මස 29 ප.ව. 04:15 - {{hitsCtrl.values.hits}}
උදෑසන ම හිරු පායයි
මල් පිපිලා සුවඳ හමයි
කිචි බිචි නද සැමට ඇසෙයි
මුළු ලොව සතුටින් පිබිදෙයි
චතුමි දහම්සා සේනාධීර,
3 ශ්‍රේණිය,
බප/කළු/ බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක ප්‍රාථමික විදයාලය,
කළුතර.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |