දිනුම් කනුව

2024 අප්‍රේල් මස 19 පෙ.ව. 07:06 - {{hitsCtrl.values.hits}}  

දුක සැප ජය පරාජය සැමදා උරුමයි

වටිනාකමසම සිතින් දරා ගැනීමයි

අදිටනින් පෙරට යෑම කියාදුන් පාඩමයි

එය ම අප කාගේත් දිනුම් කනුවයි


 

සෙනින්දි දහම්සා,

9 ශ්‍රේණිය,

රත්නාවලි බාලිකා විද්‍යාලය,

ගම්පහ.

දින පොත