මුහුදු රැල්ල

2024 අප්‍රේල් මස 19 ප.ව. 12:36 - {{hitsCtrl.values.hits}}  

ඈතින් ඈතට
මෑතින් මෑතට
මුහුදු රුල්ල
බිඳි බිඳී
වෙරළෙ හැපේ
යළි යළී
රැල්ල නැගෙයි
වෙරළෙ හැපෙයි
නැවතීමක් නිමාවක් නැත

එනිඳු සුපසන් ප්‍රේමසුන්දර
7 ශ්‍රේණිය,
කේරි විද්‍යාලය,
කොළඹ 8.

දින පොත