කවි

මහ වැස්ස

views : 3145
February 17, 2020 07:18 pm

හෝ හෝ ගා මහ හයියෙන් සුළං     හමනවා ලොකු එළියක් විහිදුවමින් අකු


ආදර අම්මා

views : 1113
February 17, 2020 07:15 pm

දස මසක්ම මා කුස තුළ දරා සිටිය     අම්මා ලොවේ ලොකුම වේදනවා විඳ බි


අත්තම්මා

views : 380
February 17, 2020 07:14 pm

අපගෙන් දුරස් වී දිවි     ගෙවන්නේ අප ඇය වෙත පැමිණෙන තුරැ     


රැකගත යුතු වන සම්පත

views : 670
January 31, 2020 02:17 pm

ඇළ දොළවලින් ගලනා දිය බිඳුව     සැපයි පිපි මල් සුවඳ සිප හමනා පවන


මගේ උතුම් මවුබිම

views : 303
January 31, 2020 02:15 pm

තෙවරක් බුදුන් වැඩි සිරිලක     රමණීය සුන්දර දසුන් නිරතරැ දැකගත


පුංචි කුරුලු කූඩුව

views : 848
January 31, 2020 02:13 pm

වනන්තරේ ලස්සන අපි බලාන      උන්නා කිරිල්ලි ඇවිදින් හනිකට තැන


පරිසරය

views : 3371
January 31, 2020 02:11 pm

සෑමතැනම  මල් පිපිලා සුවඳ     හමනවා සිසිල් සුළඟ ගතට සිතට සිසිල


මම කැමති දේ

views : 1082
January 31, 2020 02:09 pm

ලෝකෙ වටේ     ඇවිදලා නයිල් ගඟේ     පිහිනලා ලෝකෙ උසම පිළිමෙ &nb


පන්ති භාර ගුරැ මවුනි

views : 172
January 31, 2020 10:30 am

උදෑසනින් අප වෙත ඈ     පැමිණෙනවා ඇයගේ රැව දැකීමෙන් අප     තු


පිළිහුඩු නයිදේ

views : 490
January 31, 2020 10:24 am

මාදං අත්තේ ඉඳිමින් ඔබ දැන් කුමක් කරන්නට     සැරසෙන්නේ ප්‍රති


පරිසරයේ අසිරිය

views : 1667
January 31, 2020 10:22 am

නිල්ල පිරැණු සුන්දර     පරිසරයට  වනේ සතුන් ඇත වන වදුලේ    


වැසි දිනයකි මේ

views : 163
January 31, 2020 10:20 am

කළු රකුසකු මුළු නිල් අහස ම වසා     සිටින්නේ රිදී ඉරක් මෙන් අකුණ


යහළුවනේ මේ අහන්න

views : 62
January 31, 2020 10:18 am

යහළුවනේ මේ අහන්න මේ ඔවදන් පිළිපදින්න එපා අනේ අයුක්තියට කවදාවත්


ධීවරයෝ

views : 235
January 31, 2020 09:55 am

මහ රූ පුරා  තම දහඩිය     හෙළමින්නේ දැලක් එලාගෙනයි මාළු     


මගෙ සුරතල් ගිරවා

views : 146
January 31, 2020 09:54 am

නිල් අහසේ කොළ පාටට පියඹා එන     ගිරවා රතු මාලය බෙල්ලේ බැඳ සිංදු


මා දුටු ශ්‍රී පාදය

views : 82
January 31, 2020 09:52 am

ලොව් පුබුදු කරමින් හිරැ නැගී     සිටිනවා සිරි සමනොළ කන්ද පුරා


ආලෝකය දුන් සඳකැන්

views : 90
January 31, 2020 09:49 am

සඳ සිසිලස දැනුණා මට හැම     රූම නිවා තාරැකා පියවා ගෙන     දෑ


මෑණියනි ඔබ ගුණ...

views : 74
January 31, 2020 09:48 am

තාත්තාත් අපත් මෙලොව තනි     කරලා ඇයි ගියේ මෑණියනි අප හැර    &nbs


අඬන්නෙපා වහු පැටියෝ

views : 165
January 31, 2020 09:45 am

අඬන්නෙපා වහු පැටියෝ සංසාරේ හැටි ඔහොමයි පෙර සසරේ දුක් වෙන්ටැති ග


සුන්දර පරිසරය

views : 1548
January 24, 2020 02:49 pm

හිරැ මාමා උදෑසන ම එබී     බලනවා පරිසරය ම අවදි වෙලා හොරෙන්    &nb


රාත්‍රිය

views : 592
January 24, 2020 02:47 pm

අඳුර සමග     දැවටෙන්නී සුළං කුමරි    හිනැහෙන්නී පර සඳ පාය


ලංකා ලංකා

views : 352
January 24, 2020 02:45 pm

ඉන්දිය සයුරේ මුතු ඇටයක් බඳු සුන්දර මගෙ     ලංකා කඳු වැටි හෙල් ව


අඹ ගෙඩියේ කතාව

views : 62
January 24, 2020 12:09 pm

එක දවසක් ගෙදර මිදුලෙ අඹ ගහක්     උඩ මෙලොව එළිය දැක ඇත්තේ පෝය  &nb


දඹුලු ගල අසිරිය

views : 47
January 24, 2020 12:07 pm

වලගම්බා රජ දවසේ ඉදි     වූවා දඹුලු පුරයටත් අසිරිය ගෙන    


උදෑසන අසිරිය

views : 853
January 20, 2020 10:13 am

හිරැ කුමරා කන්ද උඩින් එබී බලයි සිනාසෙමින් කුරැලු රූන් මිහිරි හඬි


වැස්සක පෙර නිමිති

views : 101
January 20, 2020 10:12 am

වැහි ලිහිණියො පියඹති මෙරැවන් ගෙදරට ඇදෙති අවට එළිය නැතිවෙද්දි අඳ


පොලිතින් තුරන් කරමු

views : 251
January 20, 2020 10:11 am

පොලිතින් නමින් මහ රකුසකු     බිහිවුණේ මිතුරැ වෙසින් ආ සතුරෙකි


අසිරිමත් පොත්පත්

views : 304
January 20, 2020 10:10 am

සිත කලබල වූ විට එය     කියවන්න සිතට දුකක් අා විට එය     කියවන


වද මල

views : 386
January 20, 2020 10:08 am

හැම නිවසෙම ඇත සැම තැනක මඇත වද මලකිය මේ     පවසන්නේ වද මල රතු පැහ


ගසක් කතා කරයි

views : 193
January 20, 2020 10:06 am

දැවැන්ත ගසකි මම සෙවණ දෙමි සැම හට දැව, මල්, කොළ, ගෙඩි ද අඩුවක් නැත මට


දින පොත