ආසිරි ලැබේවා

2024 අප්‍රේල් මස 20 පෙ.ව. 01:26 - {{hitsCtrl.values.hits}}  


සිප් සතර අප හට පොවා
නැණ නුවණින් ගුණදම් මවා
දී ඔවදන් අනුශාසනා
සප්තකලා දැනුමෙන් වඩා

ගුරැ මෑණියනි ගුරැ පියවරැණි
පෙම්බරය සදා
හද බැතින් පිරිනමමි
මේ ආසිරි පුදා

සමරමි ඔබෙ ගුණ
ඔබ පා පියුම් නැමද
පතමි දිගාසිරි
පා යුග දොවා

ආර්. ඩී. ඒ. එස්. වීරසේක්ර
7 ශ්‍රේණිය,
ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය,
වලල.

දින පොත