2024 අප්‍රේල් මස 25 පෙ.ව. 10:18 - {{hitsCtrl.values.hits}}
ඉඳුනිල් සයුරේ දිලෙනා මුතුකැට
යන විරැදාවලියෙන් බුහුමන් නිති ලද
නීලවර්ණ කෙත් පරිසරයක් ඇත
මගේ ආදර මේ මගේම මවුරට
නියමිත කාලය අව් වැසි ලැබෙනා
නියමිත කාලෙට ගස් ඵල දරනා
මිණිමුතු පොළොවෙන් මතුවී එනවා
සුරුකිය යුතු මගෙ මනහර ලංකා
තිසර මිහිරංග
7 ශ්‍රේණිය,
බප/හෝ/ හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය,
හෝමාගම.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |