2024 අප්‍රේල් මස 19 ප.ව. 07:06 - {{hitsCtrl.values.hits}}
සඳ අහසම එළිය කරන
තරැ එළියෙන් මල් පීදෙන
උකුසු කුලේ වවුලන් යන
රාත්‍රිය ද මනරම් වන
සැම අතින් ම කිචි බිචි හඬ
නෑසේ දහවල මෙන් රුය
සැමදෙන සුවබර නින්දක
රාත්‍රිය ද මනරම් වන
එස්.එම්. ටී. සංදේශ්
8 ශ්‍රේණිය,
හලා/සේනානායක මධ්‍ය මහා විද්‍යාලය.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |