බෙලිඅත්ත රැහුණු විජයබා ජාතික පාසලේ දිව්‍යාට රිදී පදක්කමක්

2024 අප්‍රේල් මස 20 පෙ.ව. 11:03 - {{hitsCtrl.values.hits}}  

මෙවර ජාතික මහා ක්‍රීඩා උලෙළ බර ඉසිලීම  කිලෝග්‍රෑම් 81 ට අඩුබර පන්තියෙන් රිදී පදක්කම  බෙලිඅත්ත රැහුණු විජයබා ජාතික පාසලේ 11ශ්‍රේණියේ ඉගෙනුම ලබන  දිව්‍යා නෙත්මි සංජනා සිසුවිය විසින් හිමිකර ගෙන  ඇති බව විදුහල්පති  අතුල හේමන්ත එදිරිවික්‍රම මහතා පවසයි .
 දිව්‍යා සංජනා තම ක්‍රීඩා  පුහුණුකරැ අසංක    පෙරේරා  මහතා සමග ඡායාරෑපයකට පෙනීසිටි අයුරැ . මෙම ඡායාරෑපයෙන් දැක්වේ.

(වලස්මුල්ල තිලක් මනම්පේරි )

දින පොත