සමස්ත ලංකා පාසල් බාලක බාලිකා එල්ලේ ක්‍රීඩා ශුරතා

2024 අප්‍රේල් මස 25 පෙ.ව. 11:04 - {{hitsCtrl.values.hits}}  

අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ ද සහයෝගය ඇතිව මෙහෙය වු 2019 සමස්ත ලංකා පාසල් බාලක බාලිකා එල්ලේ ක්‍රීඩා තරග මෙවර කුලියාපිටියේ දී පැවැත්වුණි.
බාලක එල්ලේ ක්‍රීඩා තරගවල අවසන් මහා තරගය කුලියාපිටිය කාර්මික විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දීද, බාලිකා එල්ලේ ක්‍රිඩා තරගවල අවසන් මහා තරගය කුලියාපිටිය දීගල්ල රේවත මැදි විදුහල් ක්‍රීඩාංගණයේ දීද පැවැත්වුණි.


(කුලියාපිටිය චාමර විමලරත්න)

දින පොත