හබුරැගල ධර්මරාජ ප්‍රාථමික විදුහලේ ශිෂ්‍යත්ව හපන්නු

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 02:55 - {{hitsCtrl.values.hits}}  

බෙන්තොට, හබුරැගල ධර්මරාජ ප්‍රාථමික විදුහලෙන් මෙවර 5 ශිෂ්‍යත්ව විභාගයෙන් සිසු සිසුවියෝ පස් දෙනෙක්  සමත්ව සිටිති. 

සනුජ සම්පත් (181),දිනෙත් තීක්ෂණ (169),අවිඳු ප්‍රභාශ්වර (159),පභාති සේහන්සා(171), උමලි යහන්සා (164)යන එම සිසු සිසුවියෝ විදුහල්පති නිහාල් නන්දසිරි මහතා සහ  5 ශ්‍රේණි භාර  ප්‍රදීපා ඒකනායක ,සුජීවා නිශාන්ති යන ගුරැ මහත්මීන් සමග සේයාරැවකට මුහුණ  අයුරැ.

(බෙන්තොට ජේ.ඉඳුරැවගේ )

දින පොත