අම්බලන්ගොඩ ධර්මාශෝකයේ සිඟිති බාලදක්ෂයෝ දිවුරුම් දෙති

2024 අප්‍රේල් මස 24 පෙ.ව. 08:59 - {{hitsCtrl.values.hits}}  

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් පළමු බාලදක්ෂ සිඟිති පවුල දිවුරැම් දීමෙන් අනතුරැව විදුහල්පති හසිත කේෂර වෙත්තමුණි මහතා ඇතුළු බාලදක්ෂ නියෝජිතයන් සමග ඡායාරෑපයකට මුහුණ දුන් අයුරැයි මේ.


(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

දින පොත