2024 අප්‍රේල් මස 24 ප.ව. 11:56 - {{hitsCtrl.values.hits}}
කළුතර උග්ගල්බඩ මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක දිනය පසුගියදා පැවැත්වුණි. එහිදී දියගම මහා විද්‍යාලයේ විදුහල්පති එස්.සුබසිංහ මහතා එක් ශිෂ්‍ය නායකයෙකුට පදක්කම් පැලඳවු ආකාරයත්, නව ශිෂ්‍යනායක නායිකාවන් සමූහ ඡායාරෑපයකට පෙනී සිටි ආකාරයත් මෙහි දැක්වේ.
විදුහල්පති ප්‍රදීප් ජයසිංහ මහතා, නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය පැලවත්තේ සීවලී හිමි සහ ශිෂ්‍යනායක නායිකාවන් බාර ගුරැ මහත්මීහු ද මෙහි වෙති.
(කළුතර සුනිල් එස්.තන්ත්‍රිආරච්චි)
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |