ගල්පොත්තාවල කනිටු විදුහලේ  ලෝක ළමා දින උලෙළ දා    

2024 අප්‍රේල් මස 20 ප.ව. 07:42 - {{hitsCtrl.values.hits}}  

  ඌරගස්මංහන්දිය ගල්පොත්තාවල කනිටු විදුහලේ සිසුන් වෙනුවෙන් ලෝක ළමා දින වැඩසටහනක් පැවැත්වීමට ආචාර්ය මණ්ඩලය පියවර ගෙන තිබිණ.

සිසුන්ගේ නැටුම් ගැයුම් ආදියෙන් මෙම උලෙළ වර්ණවත්කර තිබිණ. කරන්දෙණිය කොට්ඨාසයේ ප‍්‍රාථමික ගුරැ උපදේශිකා ධම්මිකා විජේසිංහ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වුණි.

විදුහල්පති තිස්ස පේ‍්‍රමතිලක මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කෙරැණු මෙම වැඩසටහනට ගුරැ සිසු මවුපිය විශාල පිරිසක් එක්ව සිටියහ.

(ඌරගස්මංහන්දිය - අමරසිරි රණසිංහ)

 

දින පොත