2024 මාර්තු මස 29 ප.ව. 07:50 - {{hitsCtrl.values.hits}}
සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලිය2019 සමූහවාදන කාන්තා පංචවාදන අංශයේ දෙවැනි ස්ථානය දිනාගැනීමට දංකොටුව බාලිකා මහ විද්‍යාලයේ සංගීත කණ්ඩායම සමත්වූහ. ජයග‍්‍රහණය කළ එම කණ්ඩායම විද්‍යාලයේ සංගීත විෂය භාර ආචාරිනී කවිනි දිසානායක මහත්මිය සහ පුහුණුකරැ අශාන් ප‍්‍රනාන්දු මහතා සමග ඡායාරෑපයේ වෙති.
(සඳලංකාව හේමලතා ඩී. හේවගේ)
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |