2024 මාර්තු මස 28 ප.ව. 04:41 - {{hitsCtrl.values.hits}}
බදුල්ලේ දී පැවැත්වෙන 45 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළට සමගාමීව බදුල්ලේ පාසල් සිසුන් අතර පවත්වන ලද සිතුවම් නිර්මාණ තරගාවලිය සඳහා එක්වූ බදුල්ලේ පාසල් සිසුන් ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන බදුල්ල වින්සන්ට් ක්‍රීඩාංගණය වටා පිහිටි පැති බැම්මේ ඇතුළත බිත්ති මත සිතුවම් නිර්මාණය කළ අයුරැ.
සිසු දරැවන් විසින් නිර්මාණය කරන ලද සිතුවම් කීපයක් ද මෙහි දැක්වේ . ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ චිත්‍ර අංශය වැඩසටහන මෙහෙයවීය
(වියලුව නිශාන්ත කුමාර)
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |