2024 මාර්තු මස 29 පෙ.ව. 03:25 - {{hitsCtrl.values.hits}}
ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ මල්ගමුව ධම්මාලෝක මහා විද්‍යාලයේ සංගීත කණ්ඩායම 2019 සමස්ත ලංකා පාසල් සංගීත තරගයෙන් සරස්වතී සම්මානය හිමිකර ගැනීමට සමත් වූ බව එම විද්‍යාලයේ සංගීත ආචාරිනී එස්.ශිරෝමි නිරංජලා මහත්මිය කියයි.
එම කණ්ඩායම කලාප තරගයෙන් ප්‍රථම ස්ථානය ද, පළාත් තරගයෙන් ප්‍රථම ස්ථානය ද ලැබූ බව එතුමිය කියයි.
සංගීත කණ්ඩායමේ දරැ දැරියන් සංගීත ආචාරිනිය සමග සමූහ ඡායාරෑපයකට පෙනී සිටියේ මේ අයුරිනි.
(යක්විල ජයන්ත ඒකනායක)
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |