2024 අප්‍රේල් මස 18 පෙ.ව. 02:26 - {{hitsCtrl.values.hits}}
ගාලු දිස්ත්‍රික්කයේ ප්‍රථම බ්‍රේල් හා කථන පුස්තකාලය හික්කඩුව මහජන පුස්තකාලයේ දී සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරාධිපති, පරිවේණාධිපති පූජ්‍ය අකුරළ මංජුල තිස්ස හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරැණි.
මෙම අවස්ථාවට පැමිණි දෘශ්‍යාබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ගීතයක් ගායනා කරන අයුරැ සහ දකුණු පළාතේ දෘශ්‍යාබාධ අධ්‍යක්ෂක සම්පත් රත්නායක මහතා කථා කරන අයුරැ ඡායාරෑපවල දැක්වේ.
(සීනිගම මහානාම මංගලසිරි)
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |