2024 මාර්තු මස 29 ප.ව. 01:51 - {{hitsCtrl.values.hits}}
කලාසූරි අරීසෙන් අහුබුදු උපන් සියවස් සමරුව නිමිත්තෙන් පවැත්වුණු දීප ව්‍යාප්ත ගද්‍ය රචනා තරගයේ පළමු තැන දිනූ කොළඹ රාජකීය විද්‍යාලයේ කවීන් සංදීප සිරිවර්ධන වෙත අරීසෙන් අහුබුදු පදනමේ ලේකම් සමන්ති අහුබුදු මහත්මිය විසින් සම්මානය, තිළිණ හා සහතික පත් පිරිනැමූ අවස්ථාව.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |