වෙදමුල්ල මහා විද්‍යාලයට පොත් පරිත්‍යාගයක්

2024 අප්‍රේල් මස 20 ප.ව. 01:29 - {{hitsCtrl.values.hits}}  

කැලනිය ප්‍රාදේශීය සභාවේ කැලනිය  පුස්තකාලීී ය  පාඨක සමාජය මගින් වෙදමුල්ල  මහා විද්‍යාලයේ දරුවන්ගේ ප්‍රයෝජනයට  පොත්  තොගයක්පරිත්‍යාග කිරීම  පසුගියදා සිදුවිය .
සාහිත්‍ය  මාසය නිමිත්තෙන්  කෙරුණු මෙම පරිත්‍යාගයට පොත්සියයක් අඩංගුවිය.
කැලනිය ප්‍රාදේශිය සභාවේ ප්‍රජා සංවර්ධන නිලධාරි  ඒ. ජයතිස්ස මහතා හා පුස්තකායාධිපතිනි මෙරීනා පෙරේරා මහත්මිය  වෙදමුල්ල මහ විද්‍යාලයේ       නියෝජිත පිරිස  වෙත බාරදුන් අවස්ථාව මෙහි දැක්වේ .මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
 
Attachments area
දින පොත