2024 අප්‍රේල් මස 20 පෙ.ව. 08:53 - {{hitsCtrl.values.hits}}
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කොට පැවති දකුණු පළාත් පාසල් කරාතේ ශූරතාවලියේ දී රන් පදක්කම් හයක්, රිදී පදක්කම් අටක් ලෝකඩ පදක්කම් දොළහක් ඇතුළුව පදක්කම් විසි හයක් කරන්දෙණිය මධ්‍ය විද්‍යාල කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිනා ගත්හ.
දකුණු පළාත් පාසල් කරාතේ ශූරතාවලියක දී මේ තරම් පදක්කම් සංඛ්‍යාවක් කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය දිනාගත් පළමු අවස්ථාව මෙය වේ.
පදක්කම් දිනා ගත් කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයීය කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විදුහල්පති ශාන්ත ආරියරත්න කරාතේ ක්‍රීඩා උපදේශක අජිත් කුමාර යන මහත්වරැන් සමග ඡායාරෑපයකට මුහුණ දුන් අයුරැයි මේ.
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |