පාදුක්ක සිරි පියරතනයේ ගගනිට කුමිතේ ඉසව්වෙන් පළමු තැන

2024 අප්‍රේල් මස 19 ප.ව. 03:43 - {{hitsCtrl.values.hits}}  

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති 2019 ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ ශූරතා තරගාවලියේ දී 13 න් පහළ බාලිකා 8 – 9 – 10 කුමිතේ තරගයෙන් ප්‍රථම ස්ථානය පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයේ ගගනි චතුගයා රත්නායක සිසුවියට හිමිවිය.
විදුහලේ කරාතේ ක්‍රීඩා භාර ආචාර්ය වශයෙන් චන්දන රාජපක්ෂ මහතා කටයුතු කරයි.
ජයග්‍රාහී එම සිසුවිය පුහුණුකරැවන් වන සුමිත් ප්‍රසන්න සහ අනුර කත්‍රිආරච්චි යන මහත්වරැන් සමග ඡායාරෑපයට පෙනී සිටි අයුරැ.


(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)

දින පොත